පොලිස් මූලස්ථානය විසින් සංවිධානය කර තිබු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනා  පිංකමක් සහ පසු දින උදෑසන හීල් දානමය පුජාවක් ගංගාරාම විහාරස්ථානයෙදී පැවැත්වුනා

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රමුඛව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසි පස් නමක් වෙනුවෙන් හීල් දානය පූජා කිරීම සඳහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණියහ.

එහිදී හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින් පොලිස්පතිතුමා ඇතුලු ශ්‍රී ලංකා පොලිසියේ සමස්ථ නිලධරයන් හට මෙන්ම විශ්‍රාමික නිලධාරීන් හට 2026 වසර වෙනුවෙන් සුවසෙත, ආශිර්වාද ප්‍රාර්ථනා කර තිබුනා