පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 110 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රොෂාන් රණතුංග අද සමත් වුණා.

ඒ මූලික වටයේ තරගයකදී 4වන ස්ථානය හිමි කර ගනිමින්.

මෙහිදී ඔහු තරගය නිමා කළේ තත්පර 14යි දශම 1යි 1ක කාලයකින්.