Published
සැප්තැම්බර් මාසය ජාත්‍යන්තර ළමා පිළිකා පිළිබද දැනුවත් කිරිමේ මාසය ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව ළමා පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පා ගමනක් අද පෙරවරුවේ මීගමුවෙන් ආරම්භ වුණා.
ඒ, දිස්ත්‍රික් 306 ඩී පහ සිංහ සමාජයේ මූලිකත්වයෙන්.
ඊට සමගාමීව මීගමුව නගරයේදී තවත් වැඩසටහන් කිහිපයක් අද පැවැත්වෙන බවයි සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 ඩී පහ ළමා පිළිකා කමිටු ප්‍රධානී සිංහ වෛද්‍ය ඉසුරු විජේරත්න මහතා පැවසුවේ.




