මේ THE CINNAMON – බණ්ඩාරගම ගැන....

කොළඹට ආසන්නව, රමණීය වෙල් යායක සුන්දරත්වයත් සමඟ නිදහසේ ජීවත් වෙන්න සිහින දකින ඔබ වෙනුවෙන්මයි සොබාදහමේ නිස්කලංක බව සහිතව මෙම බිම් කොටස්

ඉඩමේ සිට බණ්ඩාරගම නගරයට ඇත්තේ කි.මී. 1.7ක් පමණයි. මීටර් 300–350 ක දුරකින් ප්‍රධාන බස් මාර්ගවලට පිවිසිය හැකි වනවා. ඉඩමේ සිට ගැලනිගම අධිවේගී පිවිසුමට ඇත්තේ කි.මී. 2.5ක් පමණයි.

සියලු බිම් කොටස් සියලු අනුමැතියෙන් සහිත වනවා.

ඔබේම නිවසක් තනන්නට හෝ අනාගත ආයෝජනයක් වෙනුවෙන් මේ සුදුසුම පරිශ්‍රයක්.

071 222 5566 අමතා වැඩි විස්තර ලබාගත හැකියි..

The Cinnamon – බණ්ඩාරගම
ඔබේ සිහින නිවහනට සුන්දර ආරම්භයක්!