පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පවසා සිටියා.