Published
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, අමාත්‍ය මණ්ඩලය අද රැස් වූ අවස්ථාවේදීයි.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු අනීතික ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළව එලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩ තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ.