නුවර කොළඹ මාර්ගය නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව අපදා කළමනාකරණ මද්‍යස්ථානය පවසනවා

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙලෙස අද රාත්‍රී 10 සිට නුවර කොළඹ මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශය වසා තැබෙන බවයි අපදා කළමනාකරණ මද්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කර සිටියේ