Published
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරු දැරියන්ට සවියක් වීම සඳහා ක්රියාත්මක “දිරිය නෙත් - නැණ සවිය” සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් අද දිනය පුරා බදුල්ල දිස්ත්රික්කයේ ප්රදේශ ගණනාවක ක්රියාත්මක වුණා.
ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත උපුල්සිංහ පතිරණගෙන්.




