Published
ජාතික තරුණ සේවා සභාව එක් එක් දේශපාලඥයන්ගේ න්‍යාය පත්‍ර අනුව ක්‍රියාත්මක වූ යුගය වත්මන් ආණ්ඩුව විසින් අවසන් කළ බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.
පසුගිය පාලන සමයන්හිදී ජාතික තරුණ සේවා සභාවේ සිදුව ඇති වංචා සහ දූෂණ පිළිබඳ සොයා බලා නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.