Published
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ 14 වන ජාතික කබෝරිය අද අනුරාධපුරයේදී ආරම්භ වනවා. ඊට රට පුරා සිටින පෝතක බාලදක්ෂයින් 10,000කට අධික පිරිසක් සහභාගී වන බවයි ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ පෝතක අංශය භාර සහය ප්රධාන කොමසාරිස් සහ 14 වන ජාතික කබෝරියේ සංවිධායක කොමසාරිස් රේණුකා සිල්වා මහත්මිය නෙත් නිවුස් වෙත පැවසුවේ.
ලබන ඉරිදා දක්වා පැවැත්වෙන 14 වන ජාතික කබෝරියේ දී සිදු කෙරෙන වැඩසටහන් සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.