Published
බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද සිට Govpay යෙදුම හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay යෙදුම හරහා දඩ ගෙවිම සිදුකළ හැකි හැකි බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
එම ක්‍රමවේදය හරහා ලැබෙන දත්ත ඉදිරි කටයුතු සඳහා ඉතා වැදගත් බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ.