ගාල්ල දිස්ත්‍රයෙක්ගේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීව සම් හයක් පමණ ආවරණය වෙමින් ගලායන මාදු ගඟට සම්බන්ධ වන රත්මල් ඇල ප්‍රදේශයේ ජනතාව නිතර ගංවතුරට යට යටවීම පිළිබඳ අද නෙත් සැරයෙන්යෙන් කරුණු අනාවරණය කරනවා.

ඇල මාර්ග නිසිලස නඩත්තු නොකිරීමේ අනිසි ප්‍රතිවිපාක විදීමට සිදුව ඇත්තේ ප්‍රදේශයේ අහිංසක ජනතාවටයි. මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කර තිබේද මේ ගම්වාසීන්ගේ අත්දැකීමයි

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.