Published
මේ වන විට රටේ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නානුඔයට ඉහල ප්රදේශයේ ඇතැම් ස්ථානවල ගස් කඩා වැටිම් හා පස්කඳු , ගල් පතිත වීම් වාර්ථාවන අතර ඒ හේතුවෙන් 2025 අද දින සිට නැවත දැනුම්දෙන තුරු කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන සියලුම දුම්රියයන් කොළඹ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.




