Published
ගුවන් කලාපය ආශ්‍රිතව සරුංගල් යැවීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එමෙන්ම ගුවන් තොටුපොළ ආශ්රිත කිලෝමීටර් 05ක වපසරියක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් යවන පුද්ගලයින්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා බවයි ගුවන් තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා පැවසුවේ.
කටුනායක, මත්තල, රත්මලාන, මඩකලපුව සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ගුවන් මෙහෙයුම් සිදු වනවා.