පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේ ද, නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙනවා.

ඒ, මධම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්.

එම ප්‍රදේශ ආශ්‍රිතව වැසි ඇදහැළෙන බවයි නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ.