Published
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තැපැල් සේවකයන් විසින් අද පස්වරු 04ට සිය තැපැල් වර්ජනය ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මේ වන තෙක් රජයේ කිසිදු බලධාරියෙකුගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වර්ජනය ආරම්භ කළ බවයි.