Published
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත් වුණා.
එම වැඩසටහනේ සුවිශේෂීභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ග්‍රැනී ආර් ජයලත් මහතා නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.