Published
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වයෙන් චරිත් අසලංක ඉවත්කර නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග පවසනවා.
අන්තර්ජාලය ඔස්සේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා තේරීම් කමිටු ප්‍රධානියා මේ බව කියා සිටියා.




