Published
ලබන මාසයේ ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩාකිරීම බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා
ඒ දෙරට අතර දේශපාලනික වශයෙන් උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන්
මේ හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ "ආරක්ෂාව සහ යහපැවැත්ම" සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව ඉන්දියාවේදී ක්‍රීඩාකිරීමට නියමිත තරග ශ්‍රී ලංකාවේදී පවත්වන්නැයි ඔවුන් ඉල්ලීමක්ද කරඇති බවයි වාර්තා වන්නේ.
ලබන මාසයේ ආරම්භවන එම තරගාවලියේ දී බංග්ලාදේශය කොල්කටාහිදී 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.




