බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට පැවැත්වෙනවා. 

මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ආණ්ඩුව වෙනුවෙන් විවාදය ආරම්භ කළා. 

මෙම බදුවලට එරෙහිව අනෙකුත් රටවල් ප්‍රතික්‍රියා නොකරන බවට ට්‍රම්ප් කරන උපකල්පනය ද ඉතා බොළඳය. උදාහරණයක් ලෙස, චීනය වැනි රටවල් දැනටමත් සිය තීරුබදු ඉහළ දමමින් ට්‍රම්ප්ට විරෝධය දක්වා ඇත.

ජර්මනිය ප්‍රමුඛ EU රටවල් ද එක්සත් ජනපදයට විරෝධතා ප්‍රකාශ කර ඇත. සැලකිය යුතු පීඩනයකට මුහුණ නොදී එක්සත් ජනපදයට මෙම තීරුබදු පැනවිය හැකි බවට ඇති අදහස යථාර්ථවාදි නොවේ.