Published
පසුගිය මහ කන්නයට සාපේක්ෂව මෙවර යල කන්නයේදී රජයේ වී ගබඩා වෙත ලැබෙන වී ප්‍රමාණය වැඩි වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
මේ වන විට මෙවර යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 38,000ක ප්‍රමාණයක් රජය මගින් මිලදී ගෙන ඇති බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.




