අමාත්‍ය මණ්ඩල සංශෝධන සහ වත්මන් දේශපාලන සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා මෙලෙස අදහස් පළ කළා.

ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

මැතිවරණ සමයේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.