Published
කටුනායක ගුවන්තොටුපල තුල දැඩි අර්බුදකාරී තත්වයක් මතුව තිබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් එහි රාජකාරි කරන සේවකයන් නොපැමිණීම හේතුවෙන්.
මේවන විට එම අර්බුදකාරී තත්වය මගහරවා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහය ඇතිව එම කටයුතු සිදු කරනු ලබනවා
ගුවන් ගමන් ප්‍රමාද වීම හේතුවෙන් ගුවන් තොටුපල තුල සිටින මගින් ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදී තිබෙන බවයි වාර්තා වන්නේ
මේවන විට කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දැඩි රථවාහන තදබදයක් ද පවතිනවා




