Published
මෙරට සියලු පුරවැසියන් නීතියට යටත් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
ඒ අනුව වත්මන් රජය වැරදි කරන කිසිවෙකුට විශේෂ සැලකිල්ලක් නොදක්වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා.