විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද වාද විවාද ඇති වුණා.

ඒ, මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින්.

මේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා.

අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.

මේ අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වීදි පහන් සවිකිරීම සම්බන්යෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අද වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළා.