බලාපොරොත්තු වූ තරම් සිය පක්ෂය ඇතුළු විපක්ෂයට පළාත් පාලන ආයතනවල බලය තහවුරු කර ගැනීමට නොහැකි වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය, හර්ෂ ද සිල්වා මහතා පවසනවා. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පළාත් පාලන ආයතන බහුතරයක ප්‍රධානීන් තේරීමේදී රහස් ඡන්දය ක්‍රියාත්මක කිරීම තුළින් ඒ හරහා සමගි ජන බලවේගයට අවාසිදායක තත්ත්වයක් ඇති වූ බවයි.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.