හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් අධිකරණය තීන්දුව ලබාදීමටත් පෙර පිරිසක් මැගසින් බන්ධනාගාරයෙ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට රැඳී සිටිනවා.

එලෙස රැඳී සිටින්නේ මාධ්‍යවේදීන් පිරිසක් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මාධ්‍යවේදීන් 10 දෙනෙකු පමණ එලෙස රැඳී සිටිනවා.