Published
අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේ අගෝස්තු මාසයේද ඉන්ධන අළෙවි කරන බවයි එම සංස්ථාව සදහන් කළේ.


