ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කළා.

ඒ, මෙම නිවාසවලට දැන් සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳවයි.

ජනාධිපතිවරුන් භාවිත කළ නිවාසවලින් ආදායම් උපයා ගන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.