මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙක් නොවන බව ආන්ඩුව අද ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සදහා අද පැවති මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා    ඒ සම්බන්ධයෙන් අදඅදහස් පළ කළා.