Published
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට සමගි ජන බලවේගයේ උප නායක ධූරය ලබාදීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.
ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ද කැමැත්ත පළ වී ඇති බවද වාර්තා වුණා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ආරාධනාවක් කර තිබෙනවා.
ඒ, එම පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙසටයි.
එම තොරතුරු ඇතුළු දේශපාලන වේදිකාවේත් ඉන් පිටටත් මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.