Published
කොළඹ මහනගර සභාවේ නගරාධිපති හැටියට පත් කරනු ලබන පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහට ලක්වී තිබෙනවා.
මේ වන විට විපක්ෂයෙනුත් නමක් යෝජනා වී ඇති අතර මාලිමාවෙනුත් කවුරුන්ද පත් කරන්නේ යන්න නිල වශයෙන් ප්‍රකාශ කර අවසන් බවයි වාර්තා වන්නේ.
ජාතික ජන බලවේගයෙන් කොළඹ මහනගර සභාවේ නගරාධිපති පත් කිරීමට ඇති හැකියාව සහ දේශපාලන වේදිකාවේ තිරය පිටු පස මෙතෙක් හෙළි නොවූ කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්