Published
සුනඛ ගහණය පාලනය සදහා මෙම වසර සදහා ඉදිරිපත් කළ අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 184න් මේ දක්වා වැයකර ඇත්තේ රුපියල් මිලියන 27 ක් පමණක් බව සත්ව සුබසාධන සංසදය පවසනවා.
එහි විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් සුනඛ ගහණය තවදුරටත් ඉහළ ගොස් මහජනතාව විවිධ ගැටළුවලට මුහුණ පා ඇති බවයි.
මහනුවරදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.




