Published
කොත්මලේ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI17 හෙලිකොප්ටර් යානයකින් බෙදා හැර තිබෙනවා.
මේ අතර, කොත්මලේ මා වතුර ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කරනු ලැබූවා.





