Published
වංචා සහ දූෂණ රට තුළ ඉතා බරපතල මට්ටමින් සිදු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
රටේ සංවර්ධන ක්‍රියාවලියට බාධාවක් සිදු නොවන ආකාරයට එම වංචා සහ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආයතන සහ නඩු පැවරීම් ආයතන හරහා කටයුතු කරන බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ.