මහරගම, නාවින්න ප්‍රදේශයේදී රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.