කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ මහාසංඝරත්නය ඇතුළු පිරිස රැඳී සිටින ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමත් සමගයි.

එහිදි විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.