විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ අරමුණෙන් මේ වන විට රටේ ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ වෙනුවෙන් “එක්වෙමු - පෙළ ගැසෙමු - මත් රකුසා එළවමු” යන තේමාව යටතේ ජාතියේ නාළිකාව ලෙස නෙත් එෆ් එම් අපිද මාධ්‍ය නාළිකාවක් ලෙස ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙමින් සිටිනවා.

එම සමාජ සත්කාරය සඳහා නෙත් නෙත් එෆ් එම් රේඩියෝව සමග අත්වැල් බැඳගත් මානව හැකියා සංවර්ධන පුහුණුකරු සනත් ගමගේ මහතා.

මේ, වැඩිදුරටත් අදහස් දැක්වූ මානව හැකියා සංවර්ධන පුහුණුකරු සනත් ගමගේ මහතා.