දේශපාලන රැකවරණය නොමැතිව පාතාලය කැළඹුන ද එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා. චීනය මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර ලබාදීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළා.