ශ්‍රී ලංකාවේ පූර්ණ විශ්වාසනිය සංචාරක ආයතනය ලෙස 2025 අයිකොනික් ශ්‍රී ලංකා සම්මාන උළලේදී ට්‍රැවල් නෙත් ආයතනය සම්මානයට පත්‍ර වුණා. එම සම්මාන උළලෙ පසුගියදා කොළඹදී පැවැත් වුණා. දඹදිව වන්දනා මෙන්ම අනෙකුත් සංචාරයන්හි පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් සහිතව නිවැරදි මාර්ගෝපදේශ ලබාදෙමින් කටයුතු කරන සිය ආයතනයට ශක්තියක් වූ පාරිභෝගිකයන්ට ස්තුතිය පුද කරන බවයි ට්‍රැවල් නෙත් ආයතනය පැවසුවේ. දඹදිව වන්දනා ක්‍ෂේත්‍රය තුළ ඉතා කීර්තිමත් විශ්වසනීය නාමයක් දිනා සිටින ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව වන්දනා මනාව සංවිධානය කිරීම නිමිත්තෙන් 2018 වර්ෂයේදී ද මාස්කෝ ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබුවා.