මනුෂ්‍යත්වය හරිහැටි තේරුම්ගත නොහැකි තාක්‍ෂණවේදීන්ගෙන් රටකට පලක් නොමැති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

මිනිස් සමාජය යහපත් තැනකට ඔසවා තැබිය හැකි අනාගත පරපුරක් රටට අවශ්‍ය වී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

කොළඹ නාලන්දා විද්‍යාලයේ සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදි කෙරුණු නවෝත්පාදන ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.