හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පෙරහැර නැරඹීම සඳහා මහජනතාව මේ වන විටත් මහනුවර නගරයට රැස්වෙමින් සිටින බවයි මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර වාර්තා කළේ.