Published
ඉදිරි කාලය තුළදී ආණ්ඩුවට විරුද්ධව ජනතාව ඒකරාශී කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සමගි ජන බලවේගය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසුවේ මේ වන විට ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුකර නොමැති බවයි.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ ආණ්ඩුව යන ගමන් මඟට එරෙහි විපක්ෂයට විවේචනයක් එල්ල කර ගත නොහැකිව එය අභියෝගයක් බවට පත්ව ඇති බවයි.




