Published
රාජ්‍ය සේවකයින්ගේ කර මතින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අද වන විට රාජ්‍ය සේවකයින් අනාත කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙල සහ විදුලිබල මණ්ඩල සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පල කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.




