Sunday, May 11, 2025

General line - 0115112241

පරිපාලන සේවා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි



රජයේ විධායක සේවාවන් සඳහා වන විධායක දීමනාව වැඩි කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද සහ හෙට දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති එම් එල් ගම්මන්පිල.