ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ සහාපති උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් සහ ජාතික සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුව පත් කර තිබෙනවා.