Saturday, May 3, 2025

General line - 0115112241

ඇට්ලස් නව පැස්ටල් මාලාවක් වෙළඳපොළට



ඇට්ලස් නව පැස්ටල් මාලාවක් වෙළඳපොළට හඳුන්වාදීම ඊයේ කොළඹ, හැව්ලොක් සිටි මොල් පරිශ්‍රයේදී සිදුකෙරුණා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන ඇට්ලස් සමාගමේ ප්‍රධාන සන්නාම කළමණාකරු හරින් සමත්.