Thursday, May 1, 2025

General line - 0115112241

රුහුණු මහා කතරගම දේවාලය වැඳපුදා ගැනීමට සහ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඇතුළු පිරිසක් කතරගමට



රුහුණු මහා කතරගම දේවාලය වැඳපුදා ගැනීමට සහ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් වන පෝල් ස්ටීවන්ස් ඇතුළු නිලධාරීන් පිරිසක් අද කතරගම පුදබිම වෙත පැමිණ ඇත. 

පහතින් දක්වා ඇත්තේ ඊට අදාළ වන ජායාරුප වේ.