Sunday, May 11, 2025

General line - 0115112241

රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම මෙම වසරේ ඉටුකළ නොහැකි බව මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් දැනුම් දීමක්

කමල් සුරවීර



කෙසේවෙතත් මෙම වසරේදී වැටුප් වැඩි කිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවා.

ඒ, වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි.