Sunday, May 11, 2025

General line - 0115112241

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි



ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාරිලමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කදිරවේලු ෂන්මුගම් කුගතාසන් මීට නොබෝ වේලාවකට පෙර දිවුරුම් දුන්නා.                  

ඒ, පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ෂන්මුගම් කුගතාසන් එලෙස දිවුරුම් දී තිබෙනවා.